බුද්ධි අංශයේ කීයක් අත් අඩංගුවේ ද…?

0
561
- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව, මේ වන විට අත් අඩංගුවේ පසුවන්නේ බුද්ධි අංශ නිළධාරීන් 07 දෙනෙකු පමණක් බව දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. අත් අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිළධාරීන් අත් අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ නීතිය යටතේ බවත් ඒ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 2 =