බී.බී.සී සිංහල සේවයේ හිටපු සංස්කාරක
මාධ්‍යවේදී ප්‍රියත් ලියනගේ මහතා අභාවප්‍රාප්ත වෙයි.
ප්‍රසන්නගේ ඉරමැදියම සිනමා පටයේ තිර රචකයා ද ඔහු යි.
බීබීසී සිංහල සේවයේ හිටපු සංස්කාරකවරයෙකු වූ ප්‍රියත් ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
2014 වසරේ දී ඔහු බී.බී.සී සිංහල සේවයෙන් විශ්රාමගෙන තිබුණු අතර, පසුව එංගලන්තයේ ම පදිංචි විය.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 61 කි.
ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉර මැදියම නම් සිනමා පටයේ තිරකතා රචකයා වන්නේ ද ප්‍රියත් ලියනගේ ය.