බීමත් රියැදුරන් 1500ක් අත්අඩංගුවට

0
515
- Advertisement -
Share

දින 4 ක් පුරා ක්‍රියාත්මක කළ වැටලීමකදී බීමත් රියැදුරන් 1500 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පසුගිය 5 වන දා ආරම්භ කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද පෙරවරු 6 න් අවසන්වූ පැය 24 තුළ පමණක් බීමත් රියැදුරන් 284 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + one =