බීජිං තත්ත්වය දරුණුයි; ඊයේ දිනයේ දී පමණදක් අළුතින් ආසාදිතයන් 27 ක් එක් වේ.

0
362
- Advertisement -
Share

බීජිං තත්ත්වය දරුණුයි;
ඊයේ දිනයේ දී පමණදක් අළුතින් ආසාදිතයන් 27 ක් එක් වේ.

චීනයේ අගනුවර වන බීජිං නගරයේ – කොරෝනා වසංගත තත්ත්වය යළිත් බරපතල තත්ත්වයකට පැමිණ ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

ඊයේ දිනයේ දී, බීජින් නුවරින් – වාර්තා වී තිබෙන ආසාදිතයන් සංඛ්‍යාව 27 කි.

ඒ අනුව, පසුගිය දින පහ තුළ වාර්තා වී තිබෙන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබේ.

දිනකට පුරවැසියන් 90,000 ක් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමට බීජිං බලධාරීන් සැලසුම් කර තිබේ.

බීජින් නුවර සියළු පාසල් යලි දැනුම් දෙන තුරු වසා ඇති බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 3 =