බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිහි ඇනුම් පහර කා මිය යයි.

0
255
- Advertisement -

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී
පිහි ඇනුම් පහර කා මිය යයි.


බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඬේවිඞ් ඇමෙස් [David Amess] පිහි ඇනුම් පහර කා මියගොස් තිබේ.
මන්ත‍්‍රීවරයාට පිහියෙන් ඇත්තේ 25 වියැති තරුණයෙකි.

සිදුවීමෙන් පසුව ඔහු අත් අඩංගුවට ගෙන ඇතත්, මෙතෙක් ඔහුගේ අනන්‍යතාවය මාධ්‍යයට හෙළිකර නැත.

ඬේවිඞ් ඇමෙස් කොන්සෙවර්ටිව් පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකි.
අද මන්ත‍්‍රීවරයා ඔහුගේ ඡුන්දදායකයන් මුණ ගැසෙන දිනය බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − five =