බි‍්‍රතාන්‍යයේ සහ ඕස්ටේ‍්‍රලියාවේ සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයන් හෙට, අනිද්දා සහ ඉන් අනිද්දා ලංකාවට ගෙන ඒමට පියවර.

0
603
- Advertisement -

ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, බි‍්‍රතාන්‍යයේ සහ ඕස්ටේ‍්‍රලියාවේ සිර වී සිටින ශ‍්‍රී ලාංකිකයන් නැවත මව් රටට ගෙන්වා ගැනීම සදහා, ශ‍්‍රී ලංකා ගුවන් සේවය, මැයි මාසයේ 3,4 සහ 5 යන දිනවල විශේෂ ගුවන් යානා යොදවා ඇති බව ශ‍්‍රී ලංකන් ගුවන් සේවය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 18 =