බි‍්‍රතාන්‍යයේ අගමැතිට පමණක් නොවේ; සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා.

0
366
- Advertisement -

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙන්ම, එරට සෞඛ්‍ය ලේකම්වරයා වන මැට් හැන්කොක් ද කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මේ වන විට නිරෝදායනයට ලක්ව සිටින බව වාර්තා වේ.

බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදාය අනුව, එරට සෞඛ්‍ය ලේකම්වරයා සැලකෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසයි. කෙසේ වෙතත්, තමන් යහපත් සෞඛ්‍ය තත්්්ත්වයෙන් පසුවෙන බවත්, නිවසේ සිට වැඩ කිරීමේ හැකියාව තමන්ට ඇති බවත්, මැට් හැන්කොක් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + 13 =