බි‍්‍රගේඩියර් පි‍්‍රයන්ක ප‍්‍රනාන්දු මේජර් ජෙනරාල් නිලයට උසස් කරයි.

0
448
- Advertisement -

යුද්ධය අවසන් කොට 11 වසරක් සැපරිමේ විජයග්‍රාහී සැමරුමට සාපේක්ෂව යුධ හමුදාවේ නිලධාරින් 17 දෙනෙකු හට උසස් වීම් පිරිනැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

ඒ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිදුකළ ඉල්ලීමකට අනුවයි.

බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාද මේජර් ජනරාල් නිලයට උසස් කරනු ලැබ තිබේ.

මෙලෙස උසස් වීම් ලැබූ නිලධාරින් අතර මේජර් ජනරාල් නිලයට උසස් කළ නිලධාරින් 05ක්, බ්‍රිගේඩියර්වරුන් 04 දෙනෙක්, ලුතිනන් කර්නල්වරුන් 39ක්, මේජර් නිලයට 60 දෙනෙක් හා ලුතිනන් නිලයට 60 දෙනෙක් ලෙස උසස් වීම් ලබා සිටින බව යුධ හමුදාව පැවසී ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − twelve =