බැසිල් පිලේ ජයන්ත කැටගොඩ විමල්ට පහරදීමට යයි.

0
758
- Advertisement -
Share
8 / 100

බැසිල් පිලේ ජයන්ත කැටගොඩ
විමල්ට පහරදීමට යයි.


පොහොට්ටුවේ ජාතික ලයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, විමල් වීරවංශ අමාත්‍යවරයාට පහර දීමට උත්සාහකර ඇති බව වාර්තා වේ.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා, ද්විත්ව පුරවැසියන් සම්බන්ධයෙන් විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට පක්ෂ වන ලෙස
ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු පොළඹවා ගැනීමට උත්සාහ දරා ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා සිය විරෝධය පළ කර තිබේ.

අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා වේ.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා බැසිල් හිතවාදියෙකු වන අතර, ද්විත්ව පුරවැසි බාධාව ඉවත් වී බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි වේනම්, ඔහු වෙනුවෙන් සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින්නේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 20 =