බැසිල් පැමිණේ…!

0
271
- Advertisement -
Share

ජනාධිපතිවණය අවසන් වීමෙන් පසුව, පෞද්ගලික සංචාරයක් සදහා ඇමරිකාව බලා පිටව ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා අද රාත්‍රියේ යළි දිවයිනට පැමිණෙන වාර්තා වේ.

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීම සදහා සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීම ද ඔහුගේ මෙම සංචාරයේ එක් අරමුණක් වූ බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 5 =