“බැසිල් පාර්ලිමේන්තුවට එනවා ද..?” මාධ්‍යවේදියා අසයි. “බැසිල්ගෙන් සහ ජනාධිපති තුමාගෙන් තමයි අහන්න ඕනේ.” ඇමති කෙහෙළිය උත්තර දෙයි.

0
136
- Advertisement -
Share
4 / 100

“බැසිල් පාර්ලිමේන්තුවට එනවා ද..?” මාධ්‍යවේදියා අසයි.
“බැසිල්ගෙන් සහ ජනාධිපති තුමාගෙන් තමයි අහන්න ඕනේ.” ඇමති කෙහෙළිය උත්තර දෙයි.

පසුගිය දා, විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග, ද්විත්ව පුරවැසියන්ට ඇති බාධාව ඉවත්ව ගොස් ඇති නිසා, නුදුරු දිනයක දී, බැසිල් රාජපක්ෂ මහත පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇද්දැයි, කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ ය. ඊට පිළිතුරු දෙමින්, කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසා සිටියේ, එය ඇසිය යුත්තේ බැසිල් රාජපක්ෂ ගෙන් සහ ජනාධිපතිවරයාගෙන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 6 =