බැසිල්ට එරෙහි දිවිනැගුම නඩුව ජූලි 31 කැදවයි.

0
877
- Advertisement -
Share

දිවිනැගුම අරමුදලට අයත් දෙකෝටි අනූ හතර ලක්ෂයකට අධික මුදලක් අවභාවිතා කරන ලද බවට චෝදනා කරමින්, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට එරෙහිව ගොනු කර තිබෙන නඩුව, ජූලි මාසයේ 31 වන දා යළි කැදවීමට කොළඹ මහාධිකරණය ඊයේ දිනයේ දී තීන්දු කළේ ය.

2015 ජනාධිපතිවරණ සමයේ දී, මහින්ද රාජපක්ෂ මහතාගේ රුව රැුගත් ලිත් ලක්ෂ පනහක් මුද්රණය කර බෙදා හැරීමෙන් රජයට පාඩුවක් සිදු කර ඇති බවත්, ඒ අනුව පොදු දේපළ පනත යටතේ ගැනෙන වරදක් හිටපු අමාත්‍යවරයා විසින් සිදු කර ඇති බවටත් චෝදනා කරමින්, හිටපු නීතිපතිවරයා විසින්, බැසිල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − eleven =