බැදුම්කර වංචාව; රනිල්ට රවීට නඩු.

0
473
- Advertisement -
Share

මහබැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳව වෝහාරික විගණන වාර්තාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලැබී ඇති බවත්, එහි ඇති කරුණු මත පදනම් වෙමින් රනිල් වික‍්‍රමසිංහ හා මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව නඩු පැවරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවත් සති අන්ත අනිද්දා පුවත්පත වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + eleven =