බැදුම්කරේ තව හතරක් අත් අඩංගුවේ…!

0
550
- Advertisement -

ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ෂනයන්ට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් හතර දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ, මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි සහ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකි.