“බැදුම්කරය ගැන රවීගෙන් සහ අර්ජුන් ඇලෝසියස්ගෙන් ප්‍රකාශ ලබා ගන්න.” නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස්.

0
183
- Advertisement -
Share

“බැදුම්කරය ගැන රවීගෙන් සහ අර්ජුන් ඇලෝසියස්ගෙන්
ප්‍රකාශ ලබා ගන්න.”
නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස්.

ප්‍රශ්නගත මහබැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් ඇතුළු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස, නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිට නියෝග කර ඇති බව වාර්තා වේ.

අදාල ප්‍රකාශ, ජූලි මාසයේ 25 වන දාට පෙර, නීතිපති දෙපාර්තමේන්තුවට ලැබීමට සලස්වන ලෙසද නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 1 =