බස් රථ සේවකයන් එන්නත් නොකළොත් ලබන සතියේ සිට ධාවනයෙන් ඉවත් වනවා…!

0
117
- Advertisement -

බස් රථ සේවකයන් එන්නත් නොකළොත්
ලබන සතියේ සිට ධාවනයෙන් ඉවත් වනවා…!


කොරෝනා අවදානම නොතකමින් සේවයේ නිරතව සිටින බස් රථ සේවකයන් එන්නත් කරණය සදහා නිසි වැඩපිිළිවෙලක් සකස් නොකරන්නේ නම් – එළඹෙන සතියේ සිට ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ධාවනයේ නිරත බස් රථ සේවකයන් එන්නත් කිරීම සදහා වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබුණු බවටද ඔහු චෝදනා කරයි.