“බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීම නවත්වන්න.” ජනාධිපති දැනුම් දෙයි.

0
230
- Advertisement -
Share
9 / 100

“බස්නාහිර පළාතෙන් පිටතට
සංචරණය කිරීම නවත්වන්න.”
ජනාධිපති දැනුම් දෙයි.

කොරෝනා වසංගතය පාලනය කිරීමට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබදව අද රැුස් වූ, ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ගනු ලැබූ තීරණ පිළිබද සදහන් කරමින් විශේෂ මාධ්‍ය නිවේදනයක්, ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබේ.

එම මාධ්‍ය නිවේදනයට අනුව, රෝගය බහුලව පවතින බස්නාහිර පළාතෙන් පිටතට ජනතාව සංචරණය කිරීම වැළැක්වීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම, ප‍්‍රාදේශීය බෙහෙත් ශාලා යළි කි‍්‍රයාත්මක කිරීම, වසා දමා ඇති ප‍්‍රදේශව වෙත අත්‍යවශ්‍ය සේවා සැපයීම සදහා යන පිරිස්, නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේ ද යන්න සොයා බැලීම ඇතුළු කරුණු රැුසක් පිළිබදව ජනාධිපති කාර්ය සාධක බලකායේ අවදානය යොමු ව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + 8 =