බස්නාහිර නිරෝධායන ඇදිරිනීතිය
නොවැම්බර් 09 වන දා දක්වා දීර්ඝ කරයි.
බස්නාහිර පළාත සදහා පනවා ඇති නිරෝධායන ඇදිරිනීතිය
නොවැම්බර් මාසයේ 09 වන සදුදා පෙරවරු පහ දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව, යුද හමුදාපතිවරයා පවසයි.