බලංගොඩ වනරක්ෂිතයක ගින්නක්

0
447
- Advertisement -
Share

බලංගොඩ පොලිස් වසමේ හාගල රක්ෂිතයේ ඊයේ(11) පස්වරුවේ හදිසි ගින්නක් හට ගෙන ඇති බවට එම ප්‍රදේශයේ පොලිස් ස්ථානයට තොරතුරු ලැබී තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා පොලීසිය, ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් සහය ලබා දී තිබුණා.

ගින්න හේතුවෙන් අක්කර 50ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව බලංගොඩ පොලිසිය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 2 =