බම්බලපිටියේ සිද්ධියට හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට..!

0
124
- Advertisement -

බම්බලපිටියේ සිද්ධියට
හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට..!

හම්බන්තොට නගරාධිපති, එරාජ් ප‍්‍රනාන්දු, බම්බලපිටිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

බම්බලපිටිය, කොතලාවල මාවතේ පිහිටි පෞද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ෂණයකට පසුව මෙම අත් අඩංගුවට ගැනිම සිදුව තිබේ.

නගරාධිපතිවරයාගෙන් පහර කෑ ආරක්ෂක නිළධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු, පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × two =