බන්ධනාගාර පරිශ‍්‍රයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගනී. රන්ජන්ට දෙන්න ගෙනාව එකක්දැයි සැකලූ…!

0
379
- Advertisement -

බන්ධනාගාර පරිශ‍්‍රයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගනී.
රන්ජන්ට දෙන්න ගෙනාව එකක්දැයි සැකලූ…!


අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට සම්බන්ධ බුද්ධි ඒකකය මගින්, ඊයේ දිනයේ දී බන්ධනාගාර පරිශ‍්‍රය තුළ තිබී ජංගම දුරකථනයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

අදාල දුරකථනය හමු වී ඇත්තේ, බන්ධනාගාරය තුළ රන්ජන් රාමනායක ඇතුළු සිරකරුවන් කිහිප දෙනෙකු සිටින ප‍්‍රදේශයෙන් බවත්, එබැවින් එය රන්ජන් රාමනායක මහතාට ලබා දීමට රැගෙන ආ එකක්දැයි විමර්ෂණය කෙරෙමින් පවතින බවත් වාර්තා වේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන හර්ෂණ රාජකරුණා මහතා සමග සෙල්ෆී ඡුායාරූපයකට පෙනී සීටීමෙන් පසුව, සති දෙකක කාලයක් සදහා,අමුත්තන් මුණ ගැසීම රන්ජන් රාමනායක මහතාට තහනම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 3 =