බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන 08 ක්. තවත් මියගිය අය සිටිය හැකියි.

0
362
- Advertisement -
Share
5 / 100

බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන 08 ක්.
තවත් මියගිය අය සිටිය හැකියි.

ඊයේ රාත‍්‍රියේ මහර බන්ධනාගාරයේ සිදු වූ ගැටුමෙන් මියගිය රැදවියන් අට දෙනෙකුගේ මෘත දේහ රාගම රෝහල වෙත ලැබී ඇති බව – රෝහල් ආරංචි මාර්ග සදහන් කරන බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඔහු පවසන්නේ, මෙම සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවයි.

ගැටුමට හේතුව, බන්ධනාගාරය තුළ ව්‍යාප්තවන කොරෝනා අවදානම බව ද මන්ත‍්‍රීවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + 6 =