බන්ධනාගාරයේ ඉහළ තනතුරු වෙනස් කිරීම ඇරඹේ.

0
739
- Advertisement -

නව බන්ධනාගාර කොමසාරිස් ජනරල්වරයා ලෙස, තුෂාර උපුල්දෙනිය මහතා පත්කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

තුෂාර උපුල්දෙනිය මහතා මීට පෙර බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේ ය.

ඉදිරියේ දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සම්බන්ධ තවත් ඉහළ තනතුරක වෙනසක් සිදුවනු ඇති බව පැවසේ.

කුඩුජාවාරම් කරුවන් සහ පාතාල නායකයන්, ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු, බන්ධනාගාරය තුළ සිට සිදු කිරීම සම්බන්ධයෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, බන්ධනාගාර නිළධාරීන් දැඩි ලෙස විවේචනයට ලක් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × two =