බන්දුල ගුණවර්ධන බැංකුවට පොලූ තියා අසු වේ.

0
684
- Advertisement -

බන්දුල ගුණවර්ධන මහතා පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල සහ බැංකු අයිරාව නොගෙවන්නේ නම්, ඔහුට අයත්, නුගේගොඩ, ජම්බුගස්මුල්ල මාවතේ දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල අය කර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණය අද නියෝග කර තිබේ. රුපියල් එක්කෝටි විසි ලක්ෂයක ණය මුදලක් සහ බැංකු අයිරාවක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් පෑන් ඒෂියා බැංකුව බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + 20 =