බදු සහන වාසිය ජනතාවට ලබා දෙමින් භාණ්ඩ පහළොස් දහසක මිල අඩු වෙයි.!

0
890
- Advertisement -

බදු සහන වාසිය ජනතාවට ලබා දෙමින්, මේ වන විට පොළෝ පවතින භාණ්ඩ වර්ග පහළොස් දහසක පමණ මිල ගණන් අඩු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබදව අධිකාරිය පවසයි.

ගොඩනැගිලි ද්‍රව්‍ය, රසකැවිලි, බිස්කට්, බීම වර්ග, ජෑම්, කෝඩියල්, ෂැම්පු, සබන්, රූපලාවන්‍ය නිෂ්පාදන ඇතුළු භාණ්ඩ රැුසක් මෙම මිල අඩු කිරීමට ඇතුළත් ය.

පුවත්පත් දැන්වීම් හරහා මිල අඩු වීම පිළිබදව ජනතාව දැනුවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය අදාල නිෂ්පාදන ආයතන වෙත උපදෙස් ලබා දී ඇති බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 1 =