බදුල්ලේ සිර කඳවුරකින් දෙදෙනෙක් පළා යයි

0
772
- Advertisement -

බදුල්ල තල්දෙන එළිමහන් සිර කඳවුරේ සිටි සිරකරුවන් දෙදෙනෙකු පළා ගොස් තිබෙනවා.

හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් දඬුවම් විඳිමින් සිටි දෙදෙනෙක් එලෙස පළා ගොස් ඇත.

19 හැවිරිදි හා 37 හැවිරිදි ඔවුන් පහළ ඉඹුල්ගොඩ හා මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

පළා ගිය පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ බදුල්ල පොලීසිය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.