බදුල්ලෙන් වියත්මගෙන් ඕෂධී.

0
611
- Advertisement -

එළැඹෙන මහමැතිවරණය සදහා බදුල්ල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් තමන් තරග වදින බව, රංගන ශිල්පී ඕෂධී හේවාමද්දුම සදහන් කරයි. වියත් මග සංවිධානයට සම්බන්ධ මුල්ම සාමාජිකයන් දහ දෙනා අතර තමන් සිටින බවද ඈ සදහන් කරයි.

රංගනයටත් වඩා දේශාපලනයට තමන් වැඩි කැමැත්තක් දක්වන බවත්, මෙවර මැතිවරණයෙන් ජය ගැනීමේ හැකියාව තමන්ට ඇති බව විශ්වාස කරන බවත් ඕෂධී පවසා සිටියි.

යූ ටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ඕෂධී ඇගේ බලාපොරොත්තු පිළිබදව පවසා සිටියා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − five =