බදියුර්දින්ගෙන් ප්‍රකාශයක්

0
335
- Advertisement -

රිෂාඩි බදියුර්දින්ගේ මල්ලි වන රිෆ්කාන් බදියුර්දින් මිට සුලු මොහොතකට පෙර අප වෙත අදහස් දක්වම්න කියා සිටියේ තමන් හො තම පවුලේ කිසිදු කිසිවෙකුත් අත්අඩංගුවට පත්ව නොමැති බවත් තම පවුලට එවැනි චොදනා එල්ලවි නොමැති බවත්ය ආරක්ෂක අංශ යම් තොරතුරු විමසිම් සිදු කල බවත් ඊට සහය ලබා දි ඇති බවත්ය ඒ අනුව තමා අත්අඩංගුවට ගෙන ඇති බවට පලවන වාර්තා සම්පුර්නයෙන් අසත්‍ය බව අප වෙත සදහන් කර සිට්යා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − eleven =