බදියුදීන් සොයා සී.අයි.ඩී යේ කණ්ඩායම් හයක් රටම පීරයි.

0
837
- Advertisement -
Share
4 / 100

බදියුදීන් සොයා සී.අයි.ඩී යේ
කණ්ඩායම් හයක් රටම පීරයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් අත් අඩංගුවට ගැනීම සදහා කණ්ඩායම් හයක් යොදවා ඇති බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

2019 ජනාධිපතිවරණය සමයේ දී, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් යොදා ගනිමින්, ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අවතැන් වූවන් ප්‍රවාහනය කිරීම මගින් රාජ්‍ය දේපළ සාපරාධී ලෙස අයථා පරිහරණය සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම යන චෝදනා යටතේ, ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − thirteen =