බදියුදීන් සොයා – සී.අයි.ඩී. ය නැගෙනහිර බලා යයි.
අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු අමාත්‍ය රිශාද් බදියුදීන් සොයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් නැගෙනහිර පළාත බලා ගොස් ඇති බව වාර්තා වේ.
නීතිපති විසින් බදියුදීන් අත් අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කරන ලද්දේ පසුගිය දහතුන් වන දා ය. බදියුදීන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පස්වන දිනටත් සිය මෙයෙහුම් කටයුතු දියත් කර තිබේ.