බදියුදීන් තවමත් C.I.D යේ.

0
535
- Advertisement -

ප‍්‍රකාශයක් ලබා ගැනීමස සදහා අද පෙරවරුවේ, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබුණි. ඒ මහතා මේ වනතෙක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් නැත.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන්, හිටපු අමාත්‍යවරයාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × three =