බදියුදීන් ගේ සහෝදරයා අත් අඩංගුවට..!

0
487
- Advertisement -
Share

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයා වන රිෆ්ඛාන් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

තලෙයිමන්නාරම ප‍්‍රදේශයේ ඉඩමක් වංචාකාරී ලෙස අත්පත් කර ගැනීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + 2 =