බදියුදීන් ගැන සෙවීම පොලීසිය භාර දෙනු!

0
666
- Advertisement -

රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධත්‍යන් විමර්ෂණය කිරීම පොලීසියට සහ ආරක්ෂ අංශවලට පවරන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඉල්ලා සිටියි. අද උදෑසන පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ඔහු මෙම ඉල්ලීම කතානායක වෙත ඉදිරිපත් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + four =