බදියුදීන් ඔක්තෝබර් 27 දක්වා රිමාන්ඩ්.

0
128
- Advertisement -
Share
5 / 100

බදියුදීන් ඔක්තෝබර් 27 දක්වා රිමාන්ඩ්.


අද දිනයේ දී අපරාරධ පරීක්ෂ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්, ඔක්තෝබර් මාසයේ 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 2 =