බදියුදීන් අත් අඩංගුවට ගනී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. දෙහිවල ප්‍රදේශයේ දී ඔහු මෙම අත් අඩංගුවට ගැනීම සිදුව තිබේ.