අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාස භංගයේ දී ගත යුතු ස්ථාවරය පිළිබදව සාකච්ඡුා කිරීම සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඔහුගේ නිල නිවසට කැදවා ඇති බව වාර්තා වේ. අදාල සාකච්ඡුාව මේ වන විටත් පැවැත්වෙන බවයි පැවසෙන්නේ.
බදියුදීන්ට මොකද කරන්නේ…? මහින්දගේ තීරණය තව මොහොතකින්…!
0
513