බදියුදීන්ට පාර්ලිමේන්තු ඒමට අවසර..!

0
309
- Advertisement -

බදියුදීන්ට පාර්ලිමේන්තු ඒමට අවසර..!


පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාද් බදියුදීන් ඉල්ලා සිටින්නේ නම්, පාර්ලිමේන්තු රැුස්වීම් සදහා සහභාගී වීමට ඔහුට ඉඩ හසර සලසා දෙන ලෙස වේත‍්‍රධාරීයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක දැනුවත් කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − 3 =