බදියුදීන්ට එරෙහි විශ්වාස භංගය බොරුවක්.

0
741
- Advertisement -

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රී කණ්ඩායම විසින් අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව පැවසූවත්, ඊයේ සන්ධ්‍යාව වන තෙක් එවැනි විශ්වාස භංග යෝජනාවක් තමන් වෙත භාර දී නොතිබුණු බව, කතානායක කරූ ජයසූරිය මහතා පවසයි. පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් ඉන් පසුව රට තුළ ඇති වූ ප‍්‍රචණ්ඩකාරී වාතාවරණය පිළිබදවත් සොයා බැලීම සදහා තමන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාපත් පත් කරන බවද කතානායක වරයා ඊයේ පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × five =