බදියුදීන්ට ඇප ලැබේ.

0
207
- Advertisement -

බදියුදීන්ට ඇප ලැබේ.


ජනාධිපතිවරණ සමයේ, අවතැන් වූවන් ප‍්‍රවාහනය කිරීම සදහා ලංගම බස් රථ උපයෝගී කර ගැනීමෙන්, මහජන මුදල් අවභාවිතා කරන ලද බවට චෝදනා කරමින් රිමාන්ඞ් බන්ධනාගාරගත කර සිටි, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාද් බදියුදීන්ට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ඇප ලබා දී ඇති බව වාර්තා වේ.