බදියුදීන්ගේ සහෝදරයාට ඇප ලැබේ.

0
481
- Advertisement -

වංචාකාරී ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පසුගිය දා අත් අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ සහෝදරයා වන රිෆ්කාන් බදියුදීන්, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ඇප මත මුදා හැර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 1 =