බදියුදීන්ගේ විශ්වාස භංගයට මහින්ද අත්සන් නොකරයි.

0
2000
- Advertisement -

අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර කතානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දී තිබේ. අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමට පදනම් වූ චෝදනා මාලාව ද ඇතුළත් අදාල වීශ්වාස භංග යෝජනාව සදහා මන්ත‍්‍රීවරු 64 දෙනෙකු අත්සන් තබා ඇති අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊට අත්සන් තබා නොතිබිම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − 1 =