බදියුදීන්ගේ බිරිදගේ සහ සහෝදරයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග.

0
411
- Advertisement -

සතොස ආයතනය තුළ සිදු වී ඇති බව කියන දුෂණ අක‍්‍රමිකතාවන්ට අදාල ලිපිගොනු කිහිපයක් හමුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනුම් දීමෙන් පසුව, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතගේ බිරිදගේ සහ ඔහුගේ සහෝදරයාගේ බැංකු ගිණුම් පරීක්ෂා කර බලන ලෙසට, ගල්කිස්ස මහේස්ත‍්‍රාත් උදේශ රණතුංග මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − eleven =