බදියුදීන්ගේ ඇප අයදුම ප‍්‍රතික්ෂේප වේ. නොවැම්බර් 10 දක්වා යළි රිමාන්ඩ්.

0
144
- Advertisement -
Share
5 / 100

බදියුදීන්ගේ ඇප අයදුම ප‍්‍රතික්ෂේප වේ.
නොවැම්බර් 10 දක්වා යළි රිමාන්ඩ්.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාද් බදියුදීන්ගේ ඇප අයදුම, කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, නොවැම්බර් මාසයේ 10 වන දා දක්වා, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී අවතැන් වූ පිරිසක් ප‍්‍රවාහනය කිරීම සදහා ලංගම බස් රථ 222 ක් යොදා ගැනීම හරහා පොදු දේපළ අවභාවිතා කරන ලද බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් අත්අඩංගුවට ගනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + 6 =