බදියුදීන්ගෙන් ආනන්ද සාගර හිමිට අභියෝගයක්…!

0
651
- Advertisement -

ආනන්ද සාගර හිමියන් පවසන ආකාරයට, විල්පත්තු වන රක්ෂිතය තුළ තමන් විසින් එකදු මුස්ලිම් පවුලක් හෝ පදිංචි කර ඇති බවට ඔප්පු කර පෙන්නුව හොත්, තමන් අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බව රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා පවසයි. අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී, අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබඳව සාකච්ඡුා කිරීමට අවශ්‍යනම්, තමන් ඊට සූදානම් බව පවසන අමාත්‍යවරයා, ආනන්ද සාගර හිමියන් වෙත එවැනි සංවාදයකට විවෘතව ආරාධනා කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × four =