බද්දේගම සමිත හිමියෝ කොරෝනාවෙන් අපවත් වෙති..!

0
441
- Advertisement -

බද්දේගම සමිත හිමියෝ
කොරෝනාවෙන් අපවත් වෙති..!


හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියෝ – කොරෝනා ආසාදනය වී ප‍්‍රතිකාර ලබමින් සිටිය දී අපවත් වී ඇති බව වාර්තා වේ.

අපවත්වන විට උන්වහන්සේ මාතර පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිට ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 15 =