බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක්.

0
478
- Advertisement -

බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා, බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. ආරම්භක අදියරේ දී, පැය භාගයකට වරක් ගමන් වාර කි‍්‍රයාත්මක වේ.

මේ සදහා බෝට්ටු හතරක් යොදවා ඇති බව පැවසේ. ලබන එකොළොස්වනදා සිට මෙම සේවාව මහජනතාව වෙනුවෙන් විවෘත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − one =