බණ්ඩාරගම සහ මහනුවර අලවතුගොඩ ප්‍රදේශ කිහිපයක් වහාම කි‍්‍රයාත්මකවන පරිදි හුදෙකලා කරයි.
බණ්ඩාරගම සහ මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පොලිස් වසම් කිහිපයක් වහාම කි‍්‍රයාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.
හුදෙකලාකර ඇති ප්‍රදේශ පිළිබදව සදහන් කරමින්. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පළ වේ.
