”බජට් එක හොඳයි;” දුමින්ද කියයි.

0
749
- Advertisement -

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අය වැය යෝජනා ජනතාවාදී බවත් තමන් පෞද්ගලිකව ඊට කැමති බවත් දුමින්ද දිසානායක මහතා පවසයි. ආණ්ඩු පක්ෂය ගෙන එන හොඳ නරක සෑම යෝජනාවකටම විරුද්ධ වීම විපක්ෂයේ පුරුද්ද වන බව පවසන දුමින්ද දිසානායක මහතා, එම සම්ප‍්‍රදාය වෙනස් කළ යුතු කාලය එළැඹ ඇති බව ද පවසයි.