බංග්ලාදේශයට ඩොලර් 10 යි. ලංකාවට ඩොලර් 15 යි. රුපියල් මිලියන 14,140 කට සිදුවන්නේ කුමක් ද…?

0
353
- Advertisement -

බංග්ලාදේශයට ඩොලර් 10 යි. ලංකාවට ඩොලර් 15 යි. රුපියල් මිලියන 14,140 කට සිදුවන්නේ කුමක් ද…?

සයිනොෆාම් එන්නතෙන් මාත‍්‍රාවක්, බංග්ලාදේශයට ඩොලර් 10 කට ලබා දෙන අතර එම එන්නතම ලංකාවට ලැබෙන්නේ ඩොලර් 15 කට බව වාර්තා වන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඒ අනුව ගණන් බැලූ විට මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබෙන සිනොෆාම් එන්නත් මාත‍්‍රා ප‍්‍රමාණය අනුව, රුපියල් මිලියන 14,140 කට මුදලකට සිදු වන්නේ කුමක්ද යන සැකය පැන නැගෙන බව විපක්ෂ නායකවරයා යෝජනා කරයි.

ඒ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය පහත දැක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 3 =