බංගලිදේශ රජය; රෝහින්ග්‍යා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය පිළිගනී.

0
239
- Advertisement -
Share

මියන්මාරයේ සිට සංක්‍රමණය වූ රෝහින්ග්‍යා සරණාගතයන්ගේ දරුවන්ට, තම රට තුළ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව බංග්ලාදේශ රජය විසින් ලබා දී තිබේ.

මේ අනුව පාසල් යන වයසේ පසුවන රෝහින්ග්‍යා දරුවන් දස දහසකට පමණ අධ්‍යාපන වරම් හිමි වේ. බන්ග්ලාදේශ රජයේ මෙම තීරණය, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් සංවිධාන විසින් මහත් සේ අගය කිරීමට ලක් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + nine =